හැදින්වීම
ඔන්න ඉතින් වෙබ් පටන් ගන්නවා නම් දැන ගන්න ගොඩක් දේවල් තියෙනව....ඉස්සෙල්ලම වැඩි කතා නැතුව පටන් ගන්නම්කො...වෙබ් පේජ් ඩිසයින් කොරනවා කියල කොරන්නේ...කොඩ් ලියන එකනේ..අනිත් එවගෙත් එහෙමනේ..සොෆ්ට්වෙයාර් උනත් කොඩ් ලියල තමයි හදන්නේ..
වෙබ් වල "අ" තමයි HTML...එ කියන්නෙ (Hyper Text Markup Language)
මෙක ලියන්න තියෙන්නෙ නෝට්පැඩ් වගේ වර්ඩ්ප්‍රොසෙසින්ග් සොෆ්ට්වෙයර්1ක් හරහයි
හොදම එක තමයි "නොට්පැඩ්++" (notepad++)කියන එක

http://notepad-plus-plus.org/download
එ කියන්නේ තව සොෆ්ට්වෙයාර් නෑ කියල නෙමේ..මුල පටන් ගන්න මෙක හොදටම අති..ඉස්සෙල්ලාම බා ගන්නකො
No comments:
Post a Comment