Friday, June 24, 2011

LESSON 01 : HTML BESIC

බේසික් කිව්වම තෙරෙනවානේ...
මෙන්න මේහේමයි නිති ටික

1. < >  ඇතුලේ කොඩ් කරන්න ඔනි(එතකොට මෙවට කියන්නේ "html ටැග්" කියලා)
2. පටන් ගත්ත ටැග් ක්ලොස් කරන්න ඔනි (</_ _ _ >)හෝ (<_ _ _/>)
3. ටැග් පිලිවලට ක්ලොස් වෙන්න ඔනි(පස්සේ තෙරෙයි )

දැනට ඔය ටික ඇති...

<HTML>
        <HEAD>
                   <TITLE>
                    _____________________________
                   </TITLE>
         </HEAD>
         <BODY>
          ____________________________________________________
______________________________________________________________________________________________________



         </BODY>

</HTML>


ඔන්න ඔය විදිහටයි cඔඩෙ කරන්න ඔනි....දළ අදහසක් එන්න අති නෙද?

තව පොඩ්ඩෙන් අමතක වෙනවා...මෙක නික්ම් save කරොත් නොට්1ක් වගේ සේව් වෙයි...එ හිනදා සේව් කරද්දි නම.html කියල save කරන්න ඔනි...එතකොට ඔනෙම වෙබ් බ්‍රව්සර්1ක(IE..firefox..crome...) රන් කරන්න පුලුවන්...

හැදින්වීම


                   ඔන්න ඉතින් වෙබ් පටන් ගන්නවා නම් දැන ගන්න ගොඩක් දේවල් තියෙනව....ඉස්සෙල්ලම වැඩි කතා නැතුව පටන් ගන්නම්කො...වෙබ් පේජ් ඩිසයින් කොරනවා කියල කොරන්නේ...කොඩ් ලියන එකනේ..අනිත් එවගෙත් එහෙමනේ..සොෆ්ට්වෙයාර් උනත් කොඩ් ලියල තමයි හදන්නේ..

වෙබ් වල "අ" තමයි HTML...එ කියන්නෙ (Hyper Text Markup Language)

මෙක ලියන්න තියෙන්නෙ නෝට්පැඩ් වගේ වර්ඩ්ප්‍රොසෙසින්ග් සොෆ්ට්වෙයර්1ක් හරහයි

හොදම එක තමයි "නොට්පැඩ්++" (notepad++)කියන එක

http://notepad-plus-plus.org/download

එ කියන්නේ තව සොෆ්ට්වෙයාර් නෑ කියල නෙමේ..මුල පටන් ගන්න මෙක හොදටම අති..ඉස්සෙල්ලාම බා ගන්නකො